hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, ප.ව. 7:41



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබුවා.

මේ බව අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළාය.

කමිඳු මෙන්ඩිස් මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

ICCයේ මාසයේ සම්මානය කමිඳු මෙම වසරේදී දෙවතාවක් දිනා ගත්තේ එවැන්නක් කළ පළමු ක්‍රීඩකයා වෙමින්.

Example Image