2024 ඔක්‍තෝබර් 14, ප.ව. 7:41
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබුවා.
මේ බව අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළාය.
කමිඳු මෙන්ඩිස් මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.
ICCයේ මාසයේ සම්මානය කමිඳු මෙම වසරේදී දෙවතාවක් දිනා ගත්තේ එවැන්නක් කළ පළමු ක්‍රීඩකයා වෙමින්.
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23
2026 ජූනි 21, ප.ව. 10:40
2026 ජූනි 21, ප.ව. 10:17
2026 ජූනි 20, පෙ.ව. 1:40