2024 ඔක්‍තෝබර් 15, ප.ව. 1:34
 
            
ලබන වසරේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පවතින මුදල් තත්ත්වය මත තීරණය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
මේ අතර, මැතිවරණය හේතුවෙන් 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බවත්, ඒ අනුව එළඹෙන වසරේ පළමු මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25