2024 ඔක්‍තෝබර් 19, ප.ව. 12:37
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ බාලිකා වයස අවුරුදු 18 – 20 කාණ්ඩයේ මීටර 1500 ඉසව්ව ජය ගන්නට තරුෂි අභිෂේකා සමත් විය.
තරුෂි විනාඩි 4යි තත්පර 29යි දශම 97කින් අවසන් කරමින්.
මෙය නව ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව ද විය.
මීට පෙර 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් මෙම වාර්තාව පිහිටුවා තිබිණි.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16