hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 20, පෙ.ව. 10:12



ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගය අද පල්ලෙකැලේදී ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

අද තරගය ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංකට අහිමිව යනවා.

තරගාවලියට සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය පහත දැක්වේ.

මෙම සංචිතය නිෂාන් මධුෂ්ක සහ චමිඳු වික්‍රමසිංහ කැඳවා තිබේ.

නමුත් එක්දින සංචිතයෙන් අකිල ධනංජය ,චමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා.