2024 ඔක්‍තෝබර් 22, ප.ව. 10:50
ආසියානු නැඟි එන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශ A කණ්ඩායම සමග තරගය ලකුණු 19කින් ජය ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 161ක්ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ A කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 142ක් පමණි.
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23
2026 ජූනි 21, ප.ව. 10:40
2026 ජූනි 21, ප.ව. 10:17
2026 ජූනි 20, පෙ.ව. 1:40