2024 ඔක්‍තෝබර් 26, ප.ව. 8:24
ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ලකුණු 71-47ක් ලෙස පරාජය කළා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් තරගය මෙවර අපරාජිතව සුදුසුකම් ලැබුවා.
අවසන් මහා තරගය හෙට ඉන්දියාවේ බංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19