hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:09



එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඊයේ දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද දිනයේ ආරම්භ වුණා.

ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: