hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:06



ප්‍රියසාද් පවුලේ අක්කා නගෝ අතරින් ශේෂාද්‍රි කියන්නේ කාගේත් මතකයේ රැදෙන චරිතයක්.. 

ඉතින් ශේෂාද්‍රිගේ පුංචි පවුල ගැන මේ වෙද්දී හැමෝම  දන්නවානේ.. ක්‍රිෂාන් වගේම ක්‍රිෂාර්‍යා එක්ක ඇය මේ කොහේද ගිහින් තියෙන්නේ..

ගොඩක් අය නම් හිතයි ඔවුන් මේ ලංකාව හැරදාලා ගිහිල්ලාද කියලා..

ඒත් මේ එයාලා ගිහින් තියෙන්නේ, ක්‍රිෂාන්ගේ සහෝදරිය එක්ක , ඒ පවුල එක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න එයාලා මේ වෙද්දී ස්පාඤ්ඤයට ගිහිල්ලා මෙන්න බලන්නකෝ ස්පාඤ්ඤයේ IBIZA ගිහින් සතුටු වෙන ඒ අය මුහුණුපොතට එක්කරලා තිබුණ ඡායාරූප පෙළ.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: