2022 ජූලි 02, ප.ව. 8:54
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මුහුදු රළ ගොඩට ගසා ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ගාල්ල සමුද්‍ර මාවත, මාතර පොල්හේන සහ තවත් ප්‍රදේශවල ස්ථාන කිහිපයකම මුහුදු රළ ගොඩට පැමිණ ඇති බවයි අදාළ ප්‍රදේශවල ජනතාව පවසන්නේ.
මේ හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේද මුහුදු රළ ගොඩට පැමිණ ඇති බැවින් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.












2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23