2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:02
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර ඇත.
ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ, අනුව හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකරනු ලබයි.
මේ වෙනුවෙන් අද (03) දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2,090ක් විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ය.
මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ ලබන 07 වනදා දක්වා සිදු කෙරෙයි.
ඒ සඳහා කාර්ය මණ්ඩලය 8,000ක් යොදවා තිබෙනවා.
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
2026 මාර්තු 06, පෙ.ව. 12:16
2026 මාර්තු 06, පෙ.ව. 12:12
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26