2024 නොවැම්බර් 05, ප.ව. 10:56
T20 තරගාවලියකට සහ එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අරමුණින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 3 ක් සහ T20 තරග 2ක් පැවැත්වීමට නියමිතව තිබේ.

T20 තරග දෙක නොවැම්බර් මස 9 සහ 10 රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19