hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 11, පෙ.ව. 11:03



නවසීලන්තය සමග පැවැති දෙවැනි T20 තරගය අතරවාරයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට නවසීලන්තය සමග එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබේ.

ඊයේ පැවැති දෙවැනි T20 තරගයේදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් හසරංග පාදයේ ආබාධයකට ලක් විය.

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිව යන බව නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේදී තහවුරු කළාය.