2024 නොවැම්‍බර් 16, ප.ව. 1:41
6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි කන්ඩායම් ඉසව්වේ අනුශූරතාවය දිනා ගැනිමට ශ්‍රී ලංකා පිරිමි කැරම් කන්ඩායම සමත්වුනා.
ඒ අවසන් මහ තරගය ප්‍රබල ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමෙන්.
මේ අතර තරගාවලියේ කාන්තා කණ්ඩායම් අනුශූරතාව ද ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම දිනා ගත්තේය.

මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය රටවල් 20ට අදික සංක්‍යාවකගේ සහභාගිත්වයෙන් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වෙනවා
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19