hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 18, පෙ.ව. 12:06



නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එමෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයේ ද වෙනසක් සිදුවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය සහ සමගි ජන බලවේගයේ නායකත්ය යන තනතුරු දෙකම සාර්ථකව සිදුකිරීමට නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: