hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 20, ප.ව. 5:15



අද (20) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 769,964 ක් ලෙසයි. එය ඊයේ (19) දිනයට සාපේක්ෂව රුපියල් 4,621 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,160 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,900 ක් සහ රුපියල් 23,770 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 217,300 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 199,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,150 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: