hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 21, පෙ.ව. 11:00



යේමනය සමග පැවැති දෙවැනි වන පාපන්දු තරගයෙන් ගෝල 2-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිදු විය.

නමුත් මෙම තරගයේදී ලැබුණු පහසු දඬුවම් පහරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය.

පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග තරගාවලිය තරග 1-1ක් ලෙස සමව අවසන් විය.