hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 04, පෙ.ව. 11:46



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.

ඔහුගේ දේශපාලන මතය ගොඩක් දෙනෙක් බොහෝ දේ පවසනවා.

එල්ල වන චෝදනා වලට ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය සිය මුහුණු පොතේ සටහනක් එකතු කළේ මෙහෙමයි.