hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 27, ප.ව. 8:23



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

මේ සමග තරගය පළමු දිනයට අත් හිටුවන්නට සිදු වුණා.

ලහිරු කුමාර ලකුණු 35කට කඩුලු දෙකකයි.