2024 දෙසැම්‍බර් 04, ප.ව. 9:03
ICCයේ අලුත්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්වල 7 වන ස්ථානය දිනා ගන්නට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.
කමිඳුට ප්‍රසාද ලකුණු 733ක් හිම්ව තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 9වන ස්ථානයේ පසුවිය.
2025 නොවැම්බර් 19, ප.ව. 10:41
2025 නොවැම්බර් 18, පෙ.ව. 12:56
2025 නොවැම්බර් 18, පෙ.ව. 12:53
2025 නොවැම්බර් 17, පෙ.ව. 11:40
2025 නොවැම්බර් 16, පෙ.ව. 10:56