2024 දෙසැම්‍බර් 05, ප.ව. 12:55
ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක ටෙස්ට් තරගයක් අද දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 233කින් පරාජය වූ අතර අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතය.
2023 – 2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටනට යෑමටබලාපොරොත්තු සඵල කර ගැනීමට නම් මෙම ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතුව ඇත.
මෙම තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ද නියමිතව තිබේ.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19