hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:02



2024 වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි අමන්දා සමත් වී තිබෙනවා.

ඒ අතර අප කවුරුත් දන්න විශේෂ පුද්ගලයෙකුත් වේදිකාවේදී ඉශානිට සුබ පතනවා දැකගන්නට ලැබුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි සංගීතවේදී හෙක්ටර් ඩයස්.

2024 ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු දැරූ ඉෂාදි අමන්දා, සංගීතවේදී හෙක්ටර් ඩයස්ගේ, බිරිඳගේ නැගණිය කියලා තමයි කියන්නේ.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ලබන වසරේ පැවැත්වෙන ලෝක විවාහ රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: