hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 22, ප.ව. 9:39



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් XI කණ්ඩායම අතර පෙර පුහුණු T20 තරගය හෙට පැවැත්වීමට නියමිතය.

හෙට තරගය හෙට අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගය නවසීලන්තයේ ලින්ක්හිදී ආරම්භ වීමට නියමිතය.