2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:15
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6,000ක දීමනාව මෙම වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන දූ දරුවන් තෝරාගෙන එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛව ක්‍රියාත්මක කරන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළහ.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26