2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 8:21
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු T20 තරගය අද උදෑසන 11.45ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගය නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


නවසීලන්තයේදී මෙතෙක් T20 තරගාවලියක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිව නැත.
අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කුසල් ජනිත් පෙරේරා
4.කමිඳු මෙන්ඩිස්
5.චරිත් අසලංක
6.භානුක රාජපක්ෂ
7.වනිඳු හසරංග
8.මහීෂ් තීක්ෂණ
9.මතීෂ පතිරණ
10.නුවන් තුෂාර
11.බිනුර ප්‍රනාන්දු / චමිඳු වික්‍රමසිංහ
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47