2025 ජනවාරි 08, ප.ව. 4:02
 
            
අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
එලෙස වර්ජනය කිරීමට බලාපොරොත්තු වී සිටියේ, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන් එම බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
බස් සංගම් ප්‍රධානින් සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මූලික කාරණා කිහිපයකට දෙපාර්ශවය එකග වූ බව ලංකා බස් ගිමියනගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
එහිදී ඔහු කියා සිටියේ පොලීසිය පැත්තෙන් සාධනීය විසදුමක් ලැබුනු නිසා වර්ජනය අත හරින බවයි.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25