hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජනවාරි 16, පෙ.ව. 12:02



අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ක දීමනාව රුපියල් 10,000 දක්වාත් ,රුපියල් 2,500 දීමනාව රුපියල් 5,000 දක්වාද රුපියල් 5000ක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් අනුමැතිය ලැබී ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: