2025 ජනවාරි 21, පෙ.ව. 12:04
 
            
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයැදුම්පත් කැඳවයි. – මෙන්න මේ වසරේ උසස් පෙළ සමතුන්ට අවස්ථව.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි.
සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක.
අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ආරම්භක දිනය : 2025.01.22 / අවසන් දිනය : 2025.02.22
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25