2025 ජනවාරි 21, ප.ව. 1:55
ඊයේ දිනට සාපේක්ෂව අද (21) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 292.25 සිට රු. 292.60 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 300.25 සිට රු. 300.60ක් විය.
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.75 සිට රු. 293.50 ක් සහ විකුණුම් මිල රු. 302.75 සිට රු. 303.50 ක් විය.
මහජන බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 291.49 සිට රු. 291.74 ක් විය.
එමෙන්ම එහි විකුණුම් අනුපාතය රු. 301.95 සිට රු. 302.21ක් විය.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 290.94 සිට රු. 291. 47 සහ විකුණුම් මිල රු. 300.50 සිට රු. 301ක් විය.
කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 292.50 සිට රු. 293 සහ රු. 300.50 සිට රු. 301ක් (පිළිවෙලින්) විය.
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:23
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:16
2025 සැප්තැම්බර් 03, ප.ව. 3:54
2025 සැප්තැම්බර් 03, ප.ව. 3:51
2025 සැප්තැම්බර් 03, ප.ව. 1:20
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25