2022 ජූලි 06, පෙ.ව. 9:16
ත්‍රිකුණාමල ලිංගනගර් අයිඕසී ඉන්ධනහලට ඉන්ධන ලැබෙන තෙක් එහි ඇති මෝටර් රථ පෝලිමට ඊයේ (05) තමන්ගේ වාරය පැමිණෙන තෙක් කුඩා ළමයි පදින සෙල්ලම් කාරයක් ගෙනවිත් තබා ඇති අයුරු කාගෙත් අවධානයට යොමු වුණා.
මෙම මෝටර් රථ පෝලිමට තම මෝටර් රථය ගෙනෙන තෙක් මෙම සෙල්ලම් කාරය තබා පැමිණි මෝටර් රථ හිමියකු මෙම ඉඩ වෙන්කරගෙන ඇති බව සෙසු මෝටර් රථ හිමියෝ පැවසුවා.
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06