2025 ජනවාරි 27, පෙ.ව. 12:08
මාසිකව ලබාදෙන රුපියල් 5000ක දීමනාව වසර ගණනාවක් තිස්සේ වැඩි කිරීමක් සිදු නොවීම පිළිබඳව සලකා බලන ලෙස කලා ශිල්පීන් චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මෙම දීමනාව සිනමා කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින විශ්‍රාමික කලා ශිල්පීන් වෙනුවෙන් ලබා දෙන ලෙසයි මෙම ඉල්ලීම කර ඇත්තේ.
සිනමා කලා ක්ෂේත්‍රයේ නියළී සිටින කිහිපදෙනකුම පසුගිය කාලවලදී පාර්ලිමේන්තුව නියෝජනය කළත් ඔවුන් කිසිවකු මෙම විශ්‍රාමික කලාකරුවන් ලබන සුළු දීමනාව පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව ද එම කලාකරුවෝ පවසයි.
මෙම විශ්‍රාමික දීමනාව මාසිකව ලබාගනු ලබන්නේ තරුපහේ ප්‍රධාන පෙළේ නළු නිළියන් හෝ සිනමා කාර්මිකයන් නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියි.
පසුගිය කාලයේ මෙම ප්‍රශ්නය බාලගිරිදෝෂයක් බවට පත්ව තිබූ බවයි ඔවුන් අවධාරණය කළේ.
2026 මැයි 14, පෙ.ව. 12:26
2026 මැයි 14, පෙ.ව. 12:23
2026 මැයි 14, පෙ.ව. 12:19
2026 මැයි 14, පෙ.ව. 12:18
2026 මැයි 14, පෙ.ව. 12:14
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26