hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 ජනවාරි 28, පෙ.ව. 12:07



පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීමක් සිදුවන බව වාර්තා වෙනවා.

ඒ, අනුව මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් සිදු විය හැකි බවයි ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් ඇති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: