2025 ජනවාරි 28, පෙ.ව. 12:06
කේ. සුජීවා කියන නම ඇසූ සැනින් ඔබට ඇයගේ හඬ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.
ඒ විතරක් නෙවෙයි, ඇගේ සෙවණැල්ල සේ ළඟ ම රැඳෙන දූලා දෙන්නවත් ඒත් එක්කම ඔබට මතක් වෙන විත්තිය අපි දන්නවා.
අම්මලා දූලා ඉන්නෙ හොඳම යාළුවෝ වගේ. සමාජ මාධ්‍යයෙන් ඔවුන්ව දකින ඔබට, ඒ ගැන විශේෂ පැහැදිලි කිරීම් අවශ්‍යම නෑනෙ නේද.
ඔන්න ඉතින් මේ ආදරණීය පවුලේ ලොකු දෝණිට, ඒ කියන්නෙ ඔබ කවුරුත් හොඳින් හඳුනන අංජලීට ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නෙ.
ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සිය තොරතුරු යාවත්කාලීන කරන අංජලී, ඒ ලස්සන ආරංචියත් හැමෝමත් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26