2025 ජනවාරි 28, පෙ.ව. 12:11
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ මුල් මාස හතර තුල පැවැත්වීමට කටයුතු කරන බවත් ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ප්‍රජාව සවිබල ගැන්වීමේ සමාරම්භක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවට සහභාගී වෙමින්.
එමෙන්ම මෙහිදී අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ , සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ විශ්‍රාම ගැටලුව සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුලත විසදීමට කටයුතු කරන බවයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26