2025 ජනවාරි 30, පෙ.ව. 12:12
පිටකොටුව ප්‍රදේශයේ අලෙවි වන සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220ක් දක්වා ඉහල නැග තිබේ.
කුඩා පොල් ගෙඩියක් රුපියල් 180-210ක මිලක පවතින අතර ලොකු පොල් ගෙඩියක් රුපියල් 250-270ත් අතර මිලකට අලෙවි වේ.
රුපියල් 190කට තොග වෙළෙදුන්ගෙන් මිලට ගෙන නරක් වූ හා හානිවන ඒවා ඉවත් කර ගෙඩියක් 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බව සිල්ලර වෙලදුන් කියති.
පාරිභෝගිකයෙක් පවසන්නේ මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවත්ය.
2026 මැයි 14, පෙ.ව. 12:14
2026 මැයි 14, පෙ.ව. 12:13
2026 මැයි 14, පෙ.ව. 12:11
2026 මැයි 14, පෙ.ව. 12:09
2026 මැයි 14, පෙ.ව. 12:07
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26