2025 ජනවාරි 30, පෙ.ව. 12:07
යතුරුපැදි ආනයනයට අවසර දී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.
ඔහු මේ බව පවසා තිබුනේ, වාහන ආනයන වර්ගීකරණයට යතුරුපැදි අයත්දැයි කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, දැනට අනුමත කර ඇති වාහන ගෙන්වන සංඛ්‍යාව හා ඩොලර් සංචිත ගැන දැඩි සුපරීක්ෂාවකින් පසුව ඒ ගැන ඉදිරි තීන්දු ගන්නා බවයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26