2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 05 වන දා රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.
ඒ අනුව මෙහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
තවද, දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ඇත.
2026 පෙබරවාරි 03, ප.ව. 4:17
2026 පෙබරවාරි 03, ප.ව. 4:07
2026 පෙබරවාරි 03, ප.ව. 3:59
2026 පෙබරවාරි 03, ප.ව. 3:44
2026 පෙබරවාරි 03, ප.ව. 12:58
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26