hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 05 වන දා රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.

ඒ අනුව මෙහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

තවද, දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: