2025 පෙබරවාරි 02, පෙ.ව. 12:11
රජයේ සේවකයන්ට ඉදිරි අයවැයෙන් වැටුප් වැඩි කිරීමේදී භාණ්ඩාගාරය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.
ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවකයන් ලක්ෂ දහතුනක් ඉක්මවූ ප්‍රමාණයකට වැටුප් වැඩිකරන්නේ නම් ඒ සදහා වැය වන මුදල උපයා ගත යුතු වීමයි.
මාසික 25,000කින් වැටුප් වැඩි කරන්නේ නම් ඒ සඳහා වාර්ෂිකව බිලියන 400කට ආසන්න ප්‍රමාණයක් වැය වන අතර රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහාද රුපියල් බිලියන 160ක පමණ මුදලක් වැය වෙයි.
එසේ වැඩි කරන කිනම් හෝ වැටුප් ප්‍රමාණයක් ආපසු අය කර ගැනීම සඳහා බදු අනුපාතයන් ඉහළ නංවන්නේ නැතිනම් එම ආදායම උපයා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයන් සොයා ගැනීමට රජයට සිදුව ඇත.
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:19
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:16
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:12
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
02-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
31-01-25
31-01-25
31-01-25
31-01-25