2025 පෙබරවාරි 03, පෙ.ව. 10:06
 
            
දිවයින පුරා සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා.
ඒප77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියා.
කෙසේවෙතත් අනිද්දා (05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති.
මේ අතර ”ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පසුගියදා ප්‍රකාශ කළේ, මෙවර ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ අඩුකර ඇති බවයි.
එමෙන්ම, මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සන්නද්ධ රථ කිසිවක් ද එක් කර නොගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25