2025 පෙබරවාරි 03, පෙ.ව. 11:59
මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටි අතර සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිටියා.
කෙසේවෙතත් රතු පලසට පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමු විය.
ඒ බියංකා සෙන්සෝරි හැඳ සිට ඉතාම දුහුල් විනිවිද පෙනෙන දැලැක් වැනි ඇඳුම හේතුවෙන් වන අතර එය පැමිණි සිට පිරිස මවිතයට පත්කරන්නට විය.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට් ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා වී තිබු බවයි.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26