2025 පෙබරවාරි 05, ප.ව. 4:24
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය නොකරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
ඒ අනුව ඒ මහතා සදහන් කළේ මාලිමා ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන බවයි.
එමෙන්ම, මන්ත්‍රරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමෙට වාහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසීය.
ඒ අනුව මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වූවාට පසුව ඒ වාහනය නැවත බාර දිය යුතු බව අමාත්‍යවරයා සදහන් කළේ ය.
2026 මැයි 14, පෙ.ව. 12:26
2026 මැයි 14, පෙ.ව. 12:23
2026 මැයි 14, පෙ.ව. 12:19
2026 මැයි 14, පෙ.ව. 12:18
2026 මැයි 14, පෙ.ව. 12:14
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26