hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි 12, ප.ව. 3:33



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාත වාර්තාවන්ට අනුව, ඇමෙරිකානු ඩොලරයට  සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

මහ බැංකු දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 326.12ක් ලෙස දැක්වේ. 

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම ගැනුම් මිල රුපියල් 431.33ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 444.53ක් ලෙසත් සටහන්ව තිබේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: