2025 පෙබරවාරි 10, පෙ.ව. 12:22
ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 11 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26