2022 ජූලි 06, ප.ව. 8:58
මහනුවර දිගන නගරයේ අද පස්වරුවේ පුද්ගලයෙකු අධිබලැති විදුලි කණුවක් මත නැගී විරෝධයක් පළ කළා.
පසුව මේ පුද්ගලයා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබ්බා.
බේරාගෙන තෙල් දෙණිය රෝහලට ඇතුළත් කර සිටිනවා.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:03
2026 සැප්තැම්බර් 01, ප.ව. 7:47
2026 සැප්තැම්බර් 01, ප.ව. 12:41
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:28