hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 16, පෙ.ව. 12:23



නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නිෂ්පාදන ආර්ථිකයක් සහිත ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ සෑම වැඩබිමක් තුළම, යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරිමේ අරමුණින් සැමට සුරක්ෂාව යන මැයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, එහි සමාරම්භක වැඩසටහන ජාඇළ ඒකල පිහිටි නර්ඩ් ආයතනයේ දී පැවැත්විණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: