2025 පෙබරවාරි 17, පෙ.ව. 12:09
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එහිදී අයවැය හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බව ඒ මහතා සදහන් කළේ ය.
එමෙන්ම, දැනටමත් පාසල් සිසුන්ට රු. 6,000 දීමනාවක් ලබාදෙන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙම අය වැයේ දී ගොවීන්ට විවිධ සහන සහ සහනාධාර ද ඇතුළත් බවයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26