hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 21, පෙ.ව. 12:16



කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 62 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද ආරම්භවීමට නියමිතව තිබේ.

21, 22 සහ 23 යන තෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Blackham Wijewardana අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙවර තුන් දින තරගයක් ලෙසින් පළමු වරට ක්‍රියාත්මක වෙයි.