2022 ජූලි 07, ප.ව. 3:18
ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් පෙරේදා (05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා .
අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ඔවුන් එක් වී තිබෙනවා.
2025 මැයි 11, ප.ව. 4:39
2025 මැයි 11, ප.ව. 3:42
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:08
2025 මැයි 11, පෙ.ව. 12:04