hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 01, පෙ.ව. 12:06



කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආරම්භ විය.

කොළඹ එස්.එස් සී ක්‍රීඩාපිටියේ දී පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට නාලන්ද කණ්ඩායම සමත් වී ඇති අතර ඒ අනුව ආනන්ද විද්‍යාලීය කණ්ඩායම පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඔවුන් පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී පළමු ඉනිමට ලකුණු 154ක් ලබා සිටියේය.

පළමු දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.